👇 රැකියා සදහා අයදුම් කිරිමට පහත රැකියා උඩ ඔබා ඉදිරියට යන්න 👇

← BackTerms & Conditions

Last updated: October 2026

1. සේවාව පිළිබඳ

Jobs Lanka යනු ශ්‍රී ලංකාවේ රැකියා සහ නිවසේ සිට කළ හැකි ආදායම් අවස්ථා පිළිබඳ තොරතුරු ප්‍රදර්ශනය කරන වෙබ් අඩවියකි. මෙම වෙබ් අඩවිය භාවිතා කිරීමෙන් ඔබ මෙම කොන්දේසි වලට එකඟ වේ.

2. රැකියා තොරතුරු

මෙහි ප්‍රදර්ශනය වන රැකියා සහ ආදායම් ප්‍රමාණයන් දළ තොරතුරු පමණි. සැබෑ ආදායම ඔබේ කාර්ය සාධනය සහ අදාළ ආයතනයේ කොන්දේසි මත වෙනස් විය හැක. කිසිදු ආදායමක් සහතික නොකෙරේ.

3. තෙවන පාර්ශව සේවා

රැකියාවක් මත ක්ලික් කළ විට ඔබ තෙවන පාර්ශව වෙබ් අඩවියකට යොමු කෙරේ. එම අඩවි වල අන්තර්ගතය, ගාස්තු හෝ සේවා සඳහා Jobs Lanka වගකියනු නොලැබේ. එහි ඇති කොන්දේසි හොඳින් කියවා බලන්න.

4. දායකත්ව සේවා

සමහර සේවා සඳහා ජංගම දුරකථන දායකත්වයක් (subscription) අවශ්‍ය විය හැක. එවැනි ගාස්තු අයවීමට පෙර ඔබට දැනුම් දෙනු ලබන අතර ඕනෑම වේලාවක දායකත්වය අවලංගු කළ හැක.

5. භාවිතය

මෙම අඩවිය නීතිවිරෝධී කටයුතු සඳහා භාවිතා කිරීම තහනම්ය. කොන්දේසි ඕනෑම වේලාවක දැනුම් දීමකින් තොරව යාවත්කාලීන කළ හැක.

6. සම්බන්ධ වන්න

ප්‍රශ්න ඇත්නම්: support@jblanka.com

← BackPrivacy Policy

Last updated: October 2026

1. අප එකතු කරන තොරතුරු

මෙම පිටුවේදී අප ඔබගේ නම, දුරකථන අංකය වැනි පුද්ගලික තොරතුරු එකතු නොකරමු. වෙබ් අඩවිය වැඩිදියුණු කිරීම සඳහා browser වර්ගය, පිවිසි වේලාව වැනි සාමාන්‍ය තාක්ෂණික තොරතුරු පමණක් ලබාගත හැක.

2. Cookies

අඩවියේ ක්‍රියාකාරිත්වය සහ visitor සංඛ්‍යාලේඛන සඳහා cookies භාවිතා විය හැක. ඔබේ browser settings මගින් cookies අක්‍රිය කළ හැක.

3. තෙවන පාර්ශව අඩවි

රැකියාවක් ක්ලික් කළ විට ඔබ යොමු වන තෙවන පාර්ශව අඩවි වලට තමන්ගේම privacy policy ඇත. එම අඩවි වලට ඔබ ලබාදෙන තොරතුරු සඳහා අප වගකියනු නොලැබේ.

4. තොරතුරු ආරක්ෂාව

අප ඔබේ තොරතුරු විකිණීම හෝ අනවසරයෙන් වෙනත් අයට ලබාදීම නොකරමු.

5. සම්බන්ධ වන්න

Privacy ගැටලු සඳහා: support@jblanka.com

← BackContact Us
✉️

අප හා සම්බන්ධ වන්න

ඕනෑම ප්‍රශ්නයක් හෝ ගැටලුවක් සඳහා අපට email කරන්න.

support@jblanka.com